Friday, June 8, 2012

නොමිලේ domain නාම ලබා දීම ක්‍රියාත්මකයි !



හොස්ටින්ග් ලයන්ස් ආයතනයේ විශේෂ වැඩ පිළිවෙලකට අනුව ඔබ හට නොමිලයේ ඩොමේන් නාම ලබා දීමට තීරණය කර ඇත. දැනට අප කාර්ය මණ්ඩලය තීරණය කර ඇති පරිදි එය පහත සදහන් පරිදි ඔබ වෙත ලැබෙනු ඇත.

මෙහිදී පළමුවෙන්ම ඔබ අපගේ ආයතනයේ සාමාජිකයෙකු ලෙස ගිණුමක් ආරම්බ කල යුතුය. ඒ සදහා ඔබට කිසිදු මුදලක් වැය නොවේ. ඉන් පසු ඔබ විසින් Support Ticket එකක් ඔස්සේ ඔබ අපගේ ආයතනය හරහා නොමිලයේ ලබා දෙන domain නාමයක් සදහා අයදුම් කිරීමට කැමති බව දන්වා සිටිය යුතුය. එසේ දැන්වීමෙන් අනතුරුව ඔබට ඉතාමත් ඉක්මනින් පිළිතුරක් ලැබෙනු ඇත.

මෙසේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට domain නාම ලබා ගැනීම සදහා අපගේ ආයතනය විසින් ලබා දෙන 1% ක වට්ටමක් සහිත කුපන් පත උපයෝගී කර ගෙන Paid Hosting පැකේජ විකුණා Points එකතු කල යුතුය. ඔබ විකුණන Bronze හෝ Silver Hosting Package එකකට Point 1 ක් ද Gold හෝ Platinum Hosting Package එකකට Point 2 ක් ද වශයෙන් ඔබට ලැබේ.මෙලෙස එකතු වන Point මගින් ඔබට පහත පරිදි සේවා ලබා ගත හැකිය.

Point 5 ක් එකතු වූ විට ඔබට Bronze Hosting පැකේජයක් හෝ .Info Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 10 ක් සදහා Silver Hosting පැකේජයක් හෝ .Info Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 15 ක් සදහා Gold Hosting පැකේජයක් හෝ .Info Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 25 ක් සදහා Platinum Hosting පැකේජයක් හෝ .Info Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක.

Point 40 ක් එකතු වූ විට ඔබට Bronze Hosting පැකේජයක් සමගම හෝ .com Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 50 ක් සදහා Silver Hosting පැකේජයක් සමගම හෝ .com Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 60 ක් සදහා Gold Hosting පැකේජයක් සමගම හෝ .com Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 70 ක් සදහා Platinum Hosting පැකේජයක් සමගම හෝ .com Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක.

ඉදිරියේදී තවත් පහසු වන ලෙස මෙම දීමනා ඔබ වෙත නිකුත් කිරීම සදහා අප ආයතනය සුදානම්ව සිටි. දැන්ම ලියාපදිංචි වී අප ආයතනය මගින් නොමිලයේ ලබා දෙන දීමනා ලබා ගන්න.

ලියාපදිංචි වීමට මෙතනින් යන්න >>>

( මෙසේ ලබා දෙන සියලුම දීමනා දින 60 ක උපරිම වලංගු කාලයකට යටත් වේ )
( සෑම Point 5 ක කොටසක්ම දවස 60 ක් උපරිම වලංගු කාලයකට යටත් වේ )
( දිනපතා ඔබ ලබා ගන්නා Points මගින් ඔබගේ ඕනෑම Package එකක් හෝ Domain නාමයක් නැවත අලුත් කල හැක )

http://www.hostinglions.com/

Comments
0 Comments