ලගදීම ශ්‍රී ලංකාවේ හොදම Hosting ඔබ වෙත !

මේතාක් ලංකාවට සිහිනයක්ව තිබු Unlimited Bandwith වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ වෙත. අපගේ සෑම පැකේජයක්ම Unlimited Bandwith මුසුව සමගින් !

විසිහතර පැයේම ක්‍රියාත්මක සුපිරි සේවාව !

ඇමරිකාවේ Netriplex Data Center පිහිටුවා ඇති අපගේ Server නඩත්තුව සදහා විසිහතර පැයේම ක්‍රියාත්මක වන කාර්යමණ්ඩලයක් යොදවා ඇත.

ඔබේ දත්ත සදහා සුපිරි ආරක්ෂාව !

ඔබෙගේ දත්ත සදහා සුපිරි ආරක්ෂාව සපයමින් දෙනිකව ක්‍රියාත්මක වන ආරක්ෂණ වැඩ පිළිවෙලවල් නිසා අප ආයතනයේ දත්ත සුරක්ෂිතබාවය අතින් ඉහලම තැනක ගනී !

කිසි දිනක අතරමග නොනවතින විශ්වාසය !

අන් සෑම Hosting පකෙජයක්ම අබිබවා යමින්, අසමසම සේවාවක් සපයමින්, කිසි දිනක ඔබේ සිහින බොද වීමට ඉඩ නොහරිමින්, සුපිරි සේවාවක් සමග අති නවීන තාක්ෂනය මුසුව !

ශ්‍රී ලාංකික ඔබ සදහාම විවර වන වගයි !

මේ සියලු සේවා වලින් අංග සම්පුර්න Hosting Lions ආයතනය ජුනි මස 8 වෙනි සිකුරාදා සිට ඔබ සදහාම දොරටු විවර කරන වගයි !

Friday, June 8, 2012

නොමිලේ domain නාම ලබා දීම ක්‍රියාත්මකයි !



හොස්ටින්ග් ලයන්ස් ආයතනයේ විශේෂ වැඩ පිළිවෙලකට අනුව ඔබ හට නොමිලයේ ඩොමේන් නාම ලබා දීමට තීරණය කර ඇත. දැනට අප කාර්ය මණ්ඩලය තීරණය කර ඇති පරිදි එය පහත සදහන් පරිදි ඔබ වෙත ලැබෙනු ඇත.

මෙහිදී පළමුවෙන්ම ඔබ අපගේ ආයතනයේ සාමාජිකයෙකු ලෙස ගිණුමක් ආරම්බ කල යුතුය. ඒ සදහා ඔබට කිසිදු මුදලක් වැය නොවේ. ඉන් පසු ඔබ විසින් Support Ticket එකක් ඔස්සේ ඔබ අපගේ ආයතනය හරහා නොමිලයේ ලබා දෙන domain නාමයක් සදහා අයදුම් කිරීමට කැමති බව දන්වා සිටිය යුතුය. එසේ දැන්වීමෙන් අනතුරුව ඔබට ඉතාමත් ඉක්මනින් පිළිතුරක් ලැබෙනු ඇත.

මෙසේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ඔබට domain නාම ලබා ගැනීම සදහා අපගේ ආයතනය විසින් ලබා දෙන 1% ක වට්ටමක් සහිත කුපන් පත උපයෝගී කර ගෙන Paid Hosting පැකේජ විකුණා Points එකතු කල යුතුය. ඔබ විකුණන Bronze හෝ Silver Hosting Package එකකට Point 1 ක් ද Gold හෝ Platinum Hosting Package එකකට Point 2 ක් ද වශයෙන් ඔබට ලැබේ.මෙලෙස එකතු වන Point මගින් ඔබට පහත පරිදි සේවා ලබා ගත හැකිය.

Point 5 ක් එකතු වූ විට ඔබට Bronze Hosting පැකේජයක් හෝ .Info Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 10 ක් සදහා Silver Hosting පැකේජයක් හෝ .Info Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 15 ක් සදහා Gold Hosting පැකේජයක් හෝ .Info Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 25 ක් සදහා Platinum Hosting පැකේජයක් හෝ .Info Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක.

Point 40 ක් එකතු වූ විට ඔබට Bronze Hosting පැකේජයක් සමගම හෝ .com Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 50 ක් සදහා Silver Hosting පැකේජයක් සමගම හෝ .com Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 60 ක් සදහා Gold Hosting පැකේජයක් සමගම හෝ .com Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක. ඔබ ලබා ගන්නා Point 70 ක් සදහා Platinum Hosting පැකේජයක් සමගම හෝ .com Domain නාමයක් නොමිලයේ ලබා ගත හැක.

ඉදිරියේදී තවත් පහසු වන ලෙස මෙම දීමනා ඔබ වෙත නිකුත් කිරීම සදහා අප ආයතනය සුදානම්ව සිටි. දැන්ම ලියාපදිංචි වී අප ආයතනය මගින් නොමිලයේ ලබා දෙන දීමනා ලබා ගන්න.

ලියාපදිංචි වීමට මෙතනින් යන්න >>>

( මෙසේ ලබා දෙන සියලුම දීමනා දින 60 ක උපරිම වලංගු කාලයකට යටත් වේ )
( සෑම Point 5 ක කොටසක්ම දවස 60 ක් උපරිම වලංගු කාලයකට යටත් වේ )
( දිනපතා ඔබ ලබා ගන්නා Points මගින් ඔබගේ ඕනෑම Package එකක් හෝ Domain නාමයක් නැවත අලුත් කල හැක )

http://www.hostinglions.com/

Sunday, May 27, 2012

හරියටම තව ඇත්තේ දින දොළහක් පමණයි !




Hosting Lions ආයතනය ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් විවර වීමට තවත් හරියටම ඇත්තේ දින දොළහක් පමණි. අප ආයතන මේ වන විට ඉතාමත් සතුටුදායක ප්‍රතිචාර රැසක් සමගින් ඔබ වෙත ඒමට සුදානම් ව පවතී. අවම ගාස්තු යටතේ ඉතාමත් ඉහල මට්ටමේ සේවාවක් ලබා දීම අප ආයතනේ මුලික අරමුණ වී ඇත. ඒ සදහා අප ආයතනයේ සේවක මඩුල්ල නිරතුරුවම කැපවී සිටි. ඔබ අප ආයතනයේ සේවය ලබා ගත් දා පටන් ම අප ඔබගේ අවශ්‍යතාවය ඔබට රිසි පරිදි  ඉටු කර ගැනීම සදහා සහය වනු ඇත. 24 ර පැයේම ක්‍රියාත්මක වන අපගේ පාරිබෝගික සේවය තුලින් ඔබගේ ගැටළු වලට ඉතා ඉක්මනින් පිළිතුරු ලබා දෙනු ඇත.

අපගේ ආයතනය පිලිබදව නවතම තොරතුරු පිලිබදව දැනුවත්ව සිටීමට පහත සබැදියන් උපකාර කර ගත හැක.

Facebook - [ https://www.facebook.com/HostingLions ]

Twitter - [ https://twitter.com/#!/HostingLions ]

Youtube - [ http://www.youtube.com/user/HostingLions ]

Sunday, May 13, 2012

නොමිලයේ Hosting සහ Domain නාම !



නැවතත් ඔබව සාදරයෙන් පිල් ගන්නවා Hosting Lions ආයතනයේ නිල බ්ලොග් අඩවිය වෙත. මෙවර අපි ඔබ වෙත ගෙන ඒමට සුදානම් වන්නේ ඉතාමත් සතුටුදායක ආරංචියක්. දැනටමත් ඔබල දන්නවා ඇති අප ආයතනයෙන් ඉතාමත් දීර්ග වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව. ඒ හැම කටයුත්තක්ම කරන්නේ අප ප්‍රිය පරිබෝගිකයින් වෙත ඉතාමත් ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින්.



අපගේ සංවිධායක මඩුල්ලේ තීරණයකට අනුව අප ආයතනය ඔබ අතරින් තොර ගත් පිරිසකට නොමිලයේ Hosting පහසුකම් සහ Domain නාම ලබා දීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම පහසුකම් නොමිලයේ ලබා දීමට අප ආයතනය තීරණය කර ඇත්තේ ඔබගේ පහසුව සදහායි. එසේනම් ඉදිරි විස්තර පිළිබධ දැනුවත් වීමට අප සමග රැදී සිටින්න. මේ සදහා ඔබගේ අදහස් එකතු කරන්න.

අපගේ නිල Facebook Fan පිටුවට මෙතනින් පිවිසෙන්න >>>


Thursday, May 10, 2012

ඇත්තටම කොහොමද මේ Unlimited Bandwith දෙන්නේ ?

අපට මේ වන විට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව අප සේවාව ප්රෝයෝජනට ගැනීමට කැමැත්තෙන් සිටින හුග දෙනෙකුට ඇති ගැටළුවක් පිළිබධව තමයි අද අප විසින් කතා බහට ලක් කරන්නේ. ඇත්තටම අපි මෙලෙස Unlimited Bandwith හෙවත් Unlimited Data Transfer ලබා දීම පිලිබදව මේ වන විට ලොකු ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙනවා. එනම් මෙය කල හැකි දෙයක්ද යන්නයි. ඇත්ත වශයෙන්ම කියනවනම් මෙය සිදු කල හැකි දෙයකි. මොකද බොහෝ දෙනා Unlimited Bandwith එකක් තිබුනද මාසයක් පුරාවටම බාවිතා කරන්නේ ඉතාමත් සුළු Data ප්‍රමාණයකි. එනම් හුගක් පරිබෝගිකයින් තමන්ගේ Bandwith එක උපරිම ලෙස බාවිතා නොකරයි. ඔවුන් සමහර විට මුළු මාසය පුරාම පාවිච්චි කර ඇත්තේ 10 GB Data ප්‍රමාණයකි. එක් පැත්තකින් මෙම කරුණ නිසා අප ආයතනය හට ඉතාමත් පහසුවෙන් ඕනෑම අයකුට Unlimited Bandwith පහසුකම ලබා දීමට හැකි වී තිබේ. නමුත් මේ අතරින් Music Store වැනි ඇති දැවැන්ත වෙබ් අඩවි වලින් දිනකට පරිබෝජනය කරන Data ප්‍රමාණය ඇති මහත්ය. එබැවින් අපි එවැනි අවස්ථා වලට ඉතාම සුදානම් සහගතව මුහුණ දීමට සුදානම්ව ඇති බව සතුටින් උතුව ඔබ වෙත දන්වා සිටිමු. දැනට ඇමරිකාවේ පිහිටි Netriplex ආයතනයේ පිහිටුවා ඇති අපගේ Servers සදහා තප්පරයට මෙගා බයිට් 1000 කින් ( 1000 Mbps ) යුක්ත අධිවේගී සීමාරහිත අන්තර්ජාල ප්‍රවේශයක් ඇත. මෙම නිසා අපට ඔබගේ Hosting අවශ්‍යතාවය ඉතාමත් පහසුවෙන් සපුරාලිය හැකි බව සතුතින් මතක් කර සිටිමු. දැනට ශ්‍රී ලංකාව ඉලක්ක කර ගෙන ශ්‍රී ලංකාවේ ඔබ සැමට ඉතාමත් ඉහල ගුණාත්මක සේවාවක් ලබා දීම අපගේ අරමුණ වන අතර ඉදිරි කාලය තුලදී එය ජාත්‍යන්තර තලයට ගෙන යාම අපගේ යටි අරමුනයි. එසේනම් ලගදීම ශ්‍රී ලංකාවේ Web Hosting කේෂ්ත්‍රයේ දැවැන්තයා ලෙස කිරුළු පළදින Hosting Lions (PVT) Ltd සමග අත් වැල් බැද ගන්න ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.


අපගේ නිල Facebook Fan පිටුවට මෙතනින් පිවිසෙන්න >>>




Wednesday, May 9, 2012

මොකක්ද මේ Hosting Lions (PVT) Ltd කියන්නේ ?

Hosting Lions (PVT) Ltd ආයතනයේ නිල බ්ලොග් පිටුව මෙලෙස ක්‍රියාත්මක වන බව අපි සතුටින් යුතුව දන්වා සිටිමු. අපගේ ආයතනය මගින් ඔබ වෙත ලබා දෙන සේවා සහ අනිකුත් සියලුම දේ පිළිබධව ඔබව දැනුවත් කිරීම මේ බ්ලොග් අඩවිය හරහා සිදු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. අද අප මෙම පොස්ටුව මගින් ඔබට අපගේ ආයතනය පිළිබධව පුළුල් හැදින්වීමක් ලබා දීමට තීරණය කර ඇත.

මොකක්ද මේ Hosting Lions (PVT) Ltd කියන්නේ ?

ඔව ඇත්තටම Hosting Lions (PVT) Ltd කියන්නේ ලංකාවේ නවතම Web Hosting පැකේජ නිකුත් කරන ආයතනයකි. ඉතාමත් විදිමත් ඉහල සේවාවක් ලබා දීම අරමුණු කර ගත් අප ආයතනය සම විටම අපගේ ප්‍රිය පාරිබෝගික බවතුන් වෙත ඉතාමත් සුහදශීලි ලෙස සේවා සැපයීම සිදු කරයි.



කොහොමද මේක ලංකාවේ අනෙකුත් ආයතන වලට වැඩ වෙනස් වෙන්නේ ?


සම පැකේජයකට unlimited bandwith සමගම මුදලට සරිලන ඉතාමත් ඉහල සේවාවක් ලබා දීම තුලින් අප ආයතන විශේෂ තැනක ගනී.



අපිට ලැබෙන පැකේජ මොනවද ?


අප ආයතනය දැනට තීරණය කර ඇති පරිදි පැකේජ 4 ක් ඔබ හමුවට ඉදිරිපත් කොට ඇත. ඔබ යොදවම මුදලට ඉතාමත් ඉහල සේවාවක් ලබා දීම අපගේ අරමුනයි. මෙහිදී ඉතා අඩු අසමසම මුදලකට අපගේ පැකේජය ඔබ වෙත ඉදිරිපත් කොට ඇත. එය පහත පරිදි වේ.

01 ) Package Name - Lite Hosting 

          Disk space - 10 GB
          Monthly data transfer - Unlimited
          FTP accounts - 10
          99.9% Uptime Guarantee
          30 Days Money Back Guarantee

          Just $2.59 for month


02 ) 
Package Name - Bronze Hosting 

          Disk space - 30 GB
          Monthly data transfer - Unlimited
          FTP accounts - 15
          99.9% Uptime Guarantee
          30 Days Money Back Guarantee

          Just $4.00 for month
03 ) Package Name - Silver Hosting 

          Disk space - 50 GB
          Monthly data transfer - Unlimited
          Free Info Domain
          FTP accounts - 15
          99.9% Uptime Guarantee
          30 Days Money Back Guarantee

          Just $8.59 for month


04 ) Package Name - Gold Hosting 

          Disk space - 100 GB
          Monthly data transfer - Unlimited
          Free Info Domain
          FTP accounts - 15
          99.9% Uptime Guarantee
          30 Days Money Back Guarantee


         Just $11.99 for month


අපගේ සේවාව පිළිබද ඔබට සතුටු විය නොහැකි නම් ?

අපගේ සේවාව දින 30 ක් තුල ඔබ පාවිච්චි කර පසු ඔබට ඒ පිළිබධව සතුටු විය නොහැකි නම් අප විසින් ඔබ අපගේ සේවාව ලබා ගැනීමේදී එක් එක් පැකේජ වෙනුවෙන් ඔබ වය කර මුදල එවලේම ඔබගේ අතට ලැබීමට අප කටයුතු කරනු ඇත. එම නිසා කිසිදු හේතුවක් මත ඔබ අඔඅගේ සේවාවන් බාවිතා කිරම තෝරා ගැනීමට බිය විය යුතු නැත. අප ආයතනය විශ්වාසය ඉහලින්ම රකින ආයතනයක් බවට ඔබට කීමට කැමැත්තෙමු.



කවදාද මේක පටන් ගන්නේ ?

දැනට අප ආයතනය තීරණය කර ඇති පරිදි 2012 ක් වූ ජුනි මස 8 වන සිකුරාදා පෙරවරු 8.00 ට පමණ අප ආයතනය ඔබ වෙනුවෙන් විවර වන බව සතුටින් යුතුව දැනුම දෙන්නෙමු. එතෙක් අප හා රැදී සිටින මෙන් ඉල්ලා සිටිමු !






~ Hosting Lions (PVT) Ltd ~