Sunday, May 13, 2012

නොමිලයේ Hosting සහ Domain නාම !



නැවතත් ඔබව සාදරයෙන් පිල් ගන්නවා Hosting Lions ආයතනයේ නිල බ්ලොග් අඩවිය වෙත. මෙවර අපි ඔබ වෙත ගෙන ඒමට සුදානම් වන්නේ ඉතාමත් සතුටුදායක ආරංචියක්. දැනටමත් ඔබල දන්නවා ඇති අප ආයතනයෙන් ඉතාමත් දීර්ග වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව. ඒ හැම කටයුත්තක්ම කරන්නේ අප ප්‍රිය පරිබෝගිකයින් වෙත ඉතාමත් ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින්.



අපගේ සංවිධායක මඩුල්ලේ තීරණයකට අනුව අප ආයතනය ඔබ අතරින් තොර ගත් පිරිසකට නොමිලයේ Hosting පහසුකම් සහ Domain නාම ලබා දීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට මෙම පහසුකම් නොමිලයේ ලබා දීමට අප ආයතනය තීරණය කර ඇත්තේ ඔබගේ පහසුව සදහායි. එසේනම් ඉදිරි විස්තර පිළිබධ දැනුවත් වීමට අප සමග රැදී සිටින්න. මේ සදහා ඔබගේ අදහස් එකතු කරන්න.

අපගේ නිල Facebook Fan පිටුවට මෙතනින් පිවිසෙන්න >>>


Comments
0 Comments