ලගදීම ශ්‍රී ලංකාවේ හොදම Hosting ඔබ වෙත !

මේතාක් ලංකාවට සිහිනයක්ව තිබු Unlimited Bandwith වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ වෙත. අපගේ සෑම පැකේජයක්ම Unlimited Bandwith මුසුව සමගින් !

විසිහතර පැයේම ක්‍රියාත්මක සුපිරි සේවාව !

ඇමරිකාවේ Netriplex Data Center පිහිටුවා ඇති අපගේ Server නඩත්තුව සදහා විසිහතර පැයේම ක්‍රියාත්මක වන කාර්යමණ්ඩලයක් යොදවා ඇත.

ඔබේ දත්ත සදහා සුපිරි ආරක්ෂාව !

ඔබෙගේ දත්ත සදහා සුපිරි ආරක්ෂාව සපයමින් දෙනිකව ක්‍රියාත්මක වන ආරක්ෂණ වැඩ පිළිවෙලවල් නිසා අප ආයතනයේ දත්ත සුරක්ෂිතබාවය අතින් ඉහලම තැනක ගනී !

කිසි දිනක අතරමග නොනවතින විශ්වාසය !

අන් සෑම Hosting පකෙජයක්ම අබිබවා යමින්, අසමසම සේවාවක් සපයමින්, කිසි දිනක ඔබේ සිහින බොද වීමට ඉඩ නොහරිමින්, සුපිරි සේවාවක් සමග අති නවීන තාක්ෂනය මුසුව !

ශ්‍රී ලාංකික ඔබ සදහාම විවර වන වගයි !

මේ සියලු සේවා වලින් අංග සම්පුර්න Hosting Lions ආයතනය ජුනි මස 8 වෙනි සිකුරාදා සිට ඔබ සදහාම දොරටු විවර කරන වගයි !

Showing posts with label අපේ සේවාවන් පිළිබද විස්තර. Show all posts
Showing posts with label අපේ සේවාවන් පිළිබද විස්තර. Show all posts

Thursday, May 10, 2012

ඇත්තටම කොහොමද මේ Unlimited Bandwith දෙන්නේ ?

අපට මේ වන විට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව අප සේවාව ප්රෝයෝජනට ගැනීමට කැමැත්තෙන් සිටින හුග දෙනෙකුට ඇති ගැටළුවක් පිළිබධව තමයි අද අප විසින් කතා බහට ලක් කරන්නේ. ඇත්තටම අපි මෙලෙස Unlimited Bandwith හෙවත් Unlimited Data Transfer ලබා දීම පිලිබදව මේ වන විට ලොකු ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙනවා. එනම් මෙය කල හැකි දෙයක්ද යන්නයි. ඇත්ත වශයෙන්ම කියනවනම් මෙය සිදු කල හැකි දෙයකි. මොකද බොහෝ දෙනා Unlimited Bandwith එකක් තිබුනද මාසයක් පුරාවටම බාවිතා කරන්නේ ඉතාමත් සුළු Data ප්‍රමාණයකි. එනම් හුගක් පරිබෝගිකයින් තමන්ගේ Bandwith එක උපරිම ලෙස බාවිතා නොකරයි. ඔවුන් සමහර විට මුළු මාසය පුරාම පාවිච්චි කර ඇත්තේ 10 GB Data ප්‍රමාණයකි. එක් පැත්තකින් මෙම කරුණ නිසා අප ආයතනය හට ඉතාමත් පහසුවෙන් ඕනෑම අයකුට Unlimited Bandwith පහසුකම ලබා දීමට හැකි වී තිබේ. නමුත් මේ අතරින් Music Store වැනි ඇති දැවැන්ත වෙබ් අඩවි වලින් දිනකට පරිබෝජනය කරන Data ප්‍රමාණය ඇති මහත්ය. එබැවින් අපි එවැනි අවස්ථා වලට ඉතාම සුදානම් සහගතව මුහුණ දීමට සුදානම්ව ඇති බව සතුටින් උතුව ඔබ වෙත දන්වා සිටිමු. දැනට ඇමරිකාවේ පිහිටි Netriplex ආයතනයේ පිහිටුවා ඇති අපගේ Servers සදහා තප්පරයට මෙගා බයිට් 1000 කින් ( 1000 Mbps ) යුක්ත අධිවේගී සීමාරහිත අන්තර්ජාල ප්‍රවේශයක් ඇත. මෙම නිසා අපට ඔබගේ Hosting අවශ්‍යතාවය ඉතාමත් පහසුවෙන් සපුරාලිය හැකි බව සතුතින් මතක් කර සිටිමු. දැනට ශ්‍රී ලංකාව ඉලක්ක කර ගෙන ශ්‍රී ලංකාවේ ඔබ සැමට ඉතාමත් ඉහල ගුණාත්මක සේවාවක් ලබා දීම අපගේ අරමුණ වන අතර ඉදිරි කාලය තුලදී එය ජාත්‍යන්තර තලයට ගෙන යාම අපගේ යටි අරමුනයි. එසේනම් ලගදීම ශ්‍රී ලංකාවේ Web Hosting කේෂ්ත්‍රයේ දැවැන්තයා ලෙස කිරුළු පළදින Hosting Lions (PVT) Ltd සමග අත් වැල් බැද ගන්න ලෙස ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නෙමු.


අපගේ නිල Facebook Fan පිටුවට මෙතනින් පිවිසෙන්න >>>