Wednesday, May 9, 2012

මොකක්ද මේ Hosting Lions (PVT) Ltd කියන්නේ ?

Hosting Lions (PVT) Ltd ආයතනයේ නිල බ්ලොග් පිටුව මෙලෙස ක්‍රියාත්මක වන බව අපි සතුටින් යුතුව දන්වා සිටිමු. අපගේ ආයතනය මගින් ඔබ වෙත ලබා දෙන සේවා සහ අනිකුත් සියලුම දේ පිළිබධව ඔබව දැනුවත් කිරීම මේ බ්ලොග් අඩවිය හරහා සිදු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. අද අප මෙම පොස්ටුව මගින් ඔබට අපගේ ආයතනය පිළිබධව පුළුල් හැදින්වීමක් ලබා දීමට තීරණය කර ඇත.

මොකක්ද මේ Hosting Lions (PVT) Ltd කියන්නේ ?

ඔව ඇත්තටම Hosting Lions (PVT) Ltd කියන්නේ ලංකාවේ නවතම Web Hosting පැකේජ නිකුත් කරන ආයතනයකි. ඉතාමත් විදිමත් ඉහල සේවාවක් ලබා දීම අරමුණු කර ගත් අප ආයතනය සම විටම අපගේ ප්‍රිය පාරිබෝගික බවතුන් වෙත ඉතාමත් සුහදශීලි ලෙස සේවා සැපයීම සිදු කරයි.



කොහොමද මේක ලංකාවේ අනෙකුත් ආයතන වලට වැඩ වෙනස් වෙන්නේ ?


සම පැකේජයකට unlimited bandwith සමගම මුදලට සරිලන ඉතාමත් ඉහල සේවාවක් ලබා දීම තුලින් අප ආයතන විශේෂ තැනක ගනී.



අපිට ලැබෙන පැකේජ මොනවද ?


අප ආයතනය දැනට තීරණය කර ඇති පරිදි පැකේජ 4 ක් ඔබ හමුවට ඉදිරිපත් කොට ඇත. ඔබ යොදවම මුදලට ඉතාමත් ඉහල සේවාවක් ලබා දීම අපගේ අරමුනයි. මෙහිදී ඉතා අඩු අසමසම මුදලකට අපගේ පැකේජය ඔබ වෙත ඉදිරිපත් කොට ඇත. එය පහත පරිදි වේ.

01 ) Package Name - Lite Hosting 

          Disk space - 10 GB
          Monthly data transfer - Unlimited
          FTP accounts - 10
          99.9% Uptime Guarantee
          30 Days Money Back Guarantee

          Just $2.59 for month


02 ) 
Package Name - Bronze Hosting 

          Disk space - 30 GB
          Monthly data transfer - Unlimited
          FTP accounts - 15
          99.9% Uptime Guarantee
          30 Days Money Back Guarantee

          Just $4.00 for month

03 ) Package Name - Silver Hosting 

          Disk space - 50 GB
          Monthly data transfer - Unlimited
          Free Info Domain
          FTP accounts - 15
          99.9% Uptime Guarantee
          30 Days Money Back Guarantee

          Just $8.59 for month


04 ) Package Name - Gold Hosting 

          Disk space - 100 GB
          Monthly data transfer - Unlimited
          Free Info Domain
          FTP accounts - 15
          99.9% Uptime Guarantee
          30 Days Money Back Guarantee


         Just $11.99 for month


අපගේ සේවාව පිළිබද ඔබට සතුටු විය නොහැකි නම් ?

අපගේ සේවාව දින 30 ක් තුල ඔබ පාවිච්චි කර පසු ඔබට ඒ පිළිබධව සතුටු විය නොහැකි නම් අප විසින් ඔබ අපගේ සේවාව ලබා ගැනීමේදී එක් එක් පැකේජ වෙනුවෙන් ඔබ වය කර මුදල එවලේම ඔබගේ අතට ලැබීමට අප කටයුතු කරනු ඇත. එම නිසා කිසිදු හේතුවක් මත ඔබ අඔඅගේ සේවාවන් බාවිතා කිරම තෝරා ගැනීමට බිය විය යුතු නැත. අප ආයතනය විශ්වාසය ඉහලින්ම රකින ආයතනයක් බවට ඔබට කීමට කැමැත්තෙමු.



කවදාද මේක පටන් ගන්නේ ?

දැනට අප ආයතනය තීරණය කර ඇති පරිදි 2012 ක් වූ ජුනි මස 8 වන සිකුරාදා පෙරවරු 8.00 ට පමණ අප ආයතනය ඔබ වෙනුවෙන් විවර වන බව සතුටින් යුතුව දැනුම දෙන්නෙමු. එතෙක් අප හා රැදී සිටින මෙන් ඉල්ලා සිටිමු !






~ Hosting Lions (PVT) Ltd ~

Comments
0 Comments