ලගදීම ශ්‍රී ලංකාවේ හොදම Hosting ඔබ වෙත !

මේතාක් ලංකාවට සිහිනයක්ව තිබු Unlimited Bandwith වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔබ වෙත. අපගේ සෑම පැකේජයක්ම Unlimited Bandwith මුසුව සමගින් !

Friday, June 8, 2012

නොමිලේ domain නාම ලබා දීම ක්‍රියාත්මකයි !

හොස්ටින්ග් ලයන්ස් ආයතනයේ විශේෂ වැඩ පිළිවෙලකට අනුව ඔබ හට නොමිලයේ ඩොමේන් නාම ලබා දීමට තීරණය කර ඇත. දැනට අප කාර්ය මණ්ඩලය තීරණය කර ඇති පරිදි එය පහත සදහන් පරිදි ඔබ වෙත ලැබෙනු ඇත. මෙහිදී පළමුවෙන්ම ඔබ අපගේ ආයතනයේ සාමාජිකයෙකු ලෙස ගිණුමක් ආරම්බ කල යුතුය. ඒ සදහා ඔබට කිසිදු මුදලක් වැය නොවේ. ඉන් පසු ඔබ විසින් Support Ticket එකක් ඔස්සේ ඔබ අපගේ ආයතනය හරහා නොමිලයේ ලබා දෙන domain නාමයක් සදහා අයදුම් කිරීමට කැමති බව දන්වා සිටිය යුතුය. එසේ දැන්වීමෙන් අනතුරුව...

Sunday, May 27, 2012

හරියටම තව ඇත්තේ දින දොළහක් පමණයි !

Hosting Lions ආයතනය ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් විවර වීමට තවත් හරියටම ඇත්තේ දින දොළහක් පමණි. අප ආයතන මේ වන විට ඉතාමත් සතුටුදායක ප්‍රතිචාර රැසක් සමගින් ඔබ වෙත ඒමට සුදානම් ව පවතී. අවම ගාස්තු යටතේ ඉතාමත් ඉහල මට්ටමේ සේවාවක් ලබා දීම අප ආයතනේ මුලික අරමුණ වී ඇත. ඒ සදහා අප ආයතනයේ සේවක මඩුල්ල නිරතුරුවම කැපවී සිටි. ඔබ අප ආයතනයේ සේවය ලබා ගත් දා පටන් ම අප ඔබගේ අවශ්‍යතාවය ඔබට රිසි පරිදි  ඉටු කර ගැනීම සදහා සහය වනු ඇත. 24 ර පැයේම ක්‍රියාත්මක වන අපගේ පාරිබෝගික...

Sunday, May 13, 2012

නොමිලයේ Hosting සහ Domain නාම !

නැවතත් ඔබව සාදරයෙන් පිල් ගන්නවා Hosting Lions ආයතනයේ නිල බ්ලොග් අඩවිය වෙත. මෙවර අපි ඔබ වෙත ගෙන ඒමට සුදානම් වන්නේ ඉතාමත් සතුටුදායක ආරංචියක්. දැනටමත් ඔබල දන්නවා ඇති අප ආයතනයෙන් ඉතාමත් දීර්ග වැඩපිළිවෙලක් සකස් කරමින් පවතින බව. ඒ හැම කටයුත්තක්ම කරන්නේ අප ප්‍රිය පරිබෝගිකයින් වෙත ඉතාමත් ගුණාත්මක සේවාවක් සැපයීමේ අරමුණින්. අපගේ සංවිධායක මඩුල්ලේ තීරණයකට අනුව අප ආයතනය ඔබ අතරින් තොර ගත් පිරිසකට නොමිලයේ Hosting පහසුකම් සහ Domain නාම ලබා දීමට තීරණය කර තිබෙනවා....

Thursday, May 10, 2012

ඇත්තටම කොහොමද මේ Unlimited Bandwith දෙන්නේ ?

අපට මේ වන විට ලැබී තිබෙන ප්‍රතිචාර අනුව අප සේවාව ප්රෝයෝජනට ගැනීමට කැමැත්තෙන් සිටින හුග දෙනෙකුට ඇති ගැටළුවක් පිළිබධව තමයි අද අප විසින් කතා බහට ලක් කරන්නේ. ඇත්තටම අපි මෙලෙස Unlimited Bandwith හෙවත් Unlimited Data Transfer ලබා දීම පිලිබදව මේ වන විට ලොකු ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී තිබෙනවා. එනම් මෙය කල හැකි දෙයක්ද යන්නයි. ඇත්ත වශයෙන්ම කියනවනම් මෙය සිදු කල හැකි දෙයකි. මොකද බොහෝ දෙනා Unlimited Bandwith එකක් තිබුනද මාසයක් පුරාවටම බාවිතා කරන්නේ ඉතාමත්...

Wednesday, May 9, 2012

මොකක්ද මේ Hosting Lions (PVT) Ltd කියන්නේ ?

Hosting Lions (PVT) Ltd ආයතනයේ නිල බ්ලොග් පිටුව මෙලෙස ක්‍රියාත්මක වන බව අපි සතුටින් යුතුව දන්වා සිටිමු. අපගේ ආයතනය මගින් ඔබ වෙත ලබා දෙන සේවා සහ අනිකුත් සියලුම දේ පිළිබධව ඔබව දැනුවත් කිරීම මේ බ්ලොග් අඩවිය හරහා සිදු කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු. අද අප මෙම පොස්ටුව මගින් ඔබට අපගේ ආයතනය පිළිබධව පුළුල් හැදින්වීමක් ලබා දීමට තීරණය කර ඇත. මොකක්ද මේ Hosting Lions (PVT) Ltd කියන්නේ ? ඔව ඇත්තටම Hosting Lions (PVT) Ltd කියන්නේ ලංකාවේ නවතම Web Hosting පැකේජ නිකුත් කරන ආයතනයකි. ඉතාමත් විදිමත් ඉහල සේවාවක් ලබා දීම අරමුණු කර ගත් අප ආයතනය සම විටම අපගේ ප්‍රිය පාරිබෝගික...