
Hosting Lions ආයතනය ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් විවර වීමට තවත් හරියටම ඇත්තේ දින දොළහක් පමණි. අප ආයතන මේ වන විට ඉතාමත් සතුටුදායක ප්‍රතිචාර රැසක් සමගින් ඔබ වෙත ඒමට සුදානම් ව පවතී. අවම ගාස්තු යටතේ ඉතාමත් ඉහල මට්ටමේ සේවාවක් ලබා දීම අප ආයතනේ මුලික අරමුණ වී ඇත. ඒ සදහා අප ආයතනයේ සේවක මඩුල්ල නිරතුරුවම කැපවී සිටි. ඔබ අප ආයතනයේ සේවය ලබා ගත් දා පටන් ම අප ඔබගේ අවශ්‍යතාවය ඔබට රිසි පරිදි ඉටු කර ගැනීම සදහා සහය වනු ඇත. 24 ර පැයේම ක්‍රියාත්මක වන අපගේ පාරිබෝගික...